ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024
ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024 සමාරම්භක උත්සවය සහා බස්නාහිර පලාත් තරග මාර්තු මස 30/31 දින වලදී හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Head of Medical Commission of Central Asian Volleyball Association
වෛද්‍ය ලාල් ඒකනායක මහතා මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ වෛද්‍ය කොමිසමේ මුල් පුටුවට පසුගියදා පැවැත්වූ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ස්ථිර කම්ෂන් සභා සදහා නිලධාරීන්…
Dialog president gold Cup U-25 National Volleyball Championship 2024
ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා Golden birds සහ MAS දිනා ගනියි.අවුරුදු 25 න් පහළ ඩයලොග් ජනාධිපති රන් කුසලාන පිරිමි සහ කාන්තා වොලිබෝල් සූරතා පිළිවෙළින් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම සහ…
“SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය -2024/2025 (අයදුම්පත්‍රය – කාන්තා / පිරිමි)
“SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය -2024/2025 (අයදුම්පත්‍රය – කාන්තා / පිරිමි) ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අධීක්ෂණය යටතේ “SUNQUICK” පුර්ණ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන මෙම තරඟාවලිය පහත සඳහන් අයුරින් පැවැත්විමට නියමිතව ඇත.ඒ අනුව…
CAVA U-20 Women Volleyball Championship 2024
මාලදිවයින සමග පැවති දෙවන තරගය 3-0කින් පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.ශ්‍රි ලංකා කන්තා 20න් පහළ කණ්ඩායම මෙ වන විට අපරාජිතව තරඟා වලියෙ ඉදිරියට යයි. congratulations Sri Lanka National Under-20…