
ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් තරඟමාලාව – 2025 Download
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනෙ සංවිධානය කරනු ලැබූ Central Asian Beach Volleyball Championship 2024 බීච් වොලිබෝල් තරගාවලිය 2025 ජනවාරි මස 23 සිට 26 දින දක්වා මීගමුව වෙරළ උද්‍යාන බීච් වොලිබෝල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.
CAVA Volleyball Referee Candidate Course පාඨමාලාව 2025 පෙබරවාරි මස 19 දින සිට 23 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ අතර ඒ සඳහා දේශිය විනිසුරුවන් 15 දෙනෙකු හා විදේශීය විනිසුරුවන් 02 දෙනෙකු සහභාගී විය. මෙම පාඨමාලාව මෙහෙයවීම සඳහා ආසියානු වොලිබෝල් සම්මේලනයේ පුහුණු උපදේශක බෙනී කූඥේ මහතා සහභාගී විය. පාඨමාලාව සඳහා සහභාගී වූ සියලුදෙනා සාර්ථකව මෙම පාඨමාලාව අවසන් කරන ලදි.
ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් තරඟමාලාව – 2025 Download
U-19 (Female) Central Asian Volleyball ( CAVA) Championship – Selection Announcement The initial selection trials for the U-19 Central Asian...
Central Asian Volleyball ( CAVA) U-19 Girls Volleyball Championship – 1st Selection Announcement The initial selection trials for the U-19...
Sri Lanka Hosts First-Ever World Volleyball Day Celebration In a historic move to elevate the national sport of Volleyball, Sri...
Sri Lanka Women’s Volleyball – Preliminary Selection Announcement for CAVA Women’s League – 2025 Sri Lanka Volleyball Federation pleased to...
2025 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ජාතික වොලිබෝල් සහ බීච් වොලිබෝල් කාන්තා සහ පිරිමි කණ්ඩායම් සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීම. මධ්‍යම ආසියානු...
CAVA Men’s Nations League තරගාවලිය සඳහා සහභාගී වන ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම සහ CAVA Women’s Nations League තරගාවලිය සඳහා සහභාගී...
DSI පාසල් වොලිබෝල් තරඟාවලිය 2024 DSI පාසල් වොලිබෝල් තරඟාවලිය දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් තරඟ අවසන් කර අවසන් මහා තරග 2024...
සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024 සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024 හි විවෘත පිරිමි අවසන් තරඟය සදහා...