1954 වර්ෂයේ බිහිවූ පුථම ජාතික වොලිබෝල් කංඩායම නියෝජනය කල පියරත්න විරසිංහයන් අද තම ජිවන ගමනේ 100 වන වසට පා තබයි.
100ක් පිරිම නිමිත්තෙන් ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනය සුබ පැතුම් සිදු කළ අයුරු