Sri Lanka Volleyball
මධ්‍යම ආසියානු කාන්තා 20න් පහළ වොලිබෝල් ශූරතාවලිය 2024
2024 ජුලි 19 දින සිට 24 දින දක්වා මාල දිවයින හී දි පවත්වන ලද මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම් සහභාගී වූ අතර එහි දී කණිෂ්ඨ කාන්තා කණ්ඩායම අනු ශූරතාවය දිනා ගන්නා ලදි.
මධ්‍යම ආසියානු අවු. 20 න් පහළ පිරිමි වොලිබෝල් තරගාවලිය 2024
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලැබූ CAVA U-20 Men Volleyball Championship 2024 වොලිබෝල් තරගාවලිය 2024 ඔක්තෝබර් මස මස 06 දින සිට 12 දින දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සඳහා උස්බකිස්ථානය, නේපාලය, කිරිකිස්ථානය, ටර්කිමස්ථානය, මාල දිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී විය.
Get 30% off your first purchase