News2026 වයස අවුරුදු 18 න් පහළ ජාතික කණ්ඩායම් (පිරිමි/කාන්තා) තේරීම් සැසිය Ohan RajapakkshaFebruary 11, 2026February 11, 202601 mins 2026 වයස අවුරුදු 18 න් පහළ ජාතික කණ්ඩායම් (පිරිමි/කාන්තා) තේරීම් සැසිය 2026 වයස අවුරුදු 18 න් පහළ ජාතික කණ්ඩායම් (පිරිමි/කාන්තා) තේරීම් කටයුතු 2026 පෙබරවාරි 9 සිට 12 දක්වා වත්පිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ (CAVA) 2026 තරඟාවලිය ඉලක්ක කර ගනිමින් සිදුවෙමින් පවතී. මේ වන විට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම ක්‍රීඩකයින් 350 කට වැඩි පිරිසක් සහභාගී වී ඇත. Post navigation Previous: Result of National Beach Volleyball Selection 2026