Mercantile Volleyball Tournament 2025

වෙළඳ සේවා වොලිබෝල් ශූරතා වලිය කාන්තා සහ පිරිමි , සුපර් ලීග්, Champianship,Division සහ Masters (වයස 40න් ඉහළ) ලෙස කාණ්ඩ හතරක් යටතේ පැ වැත්වීමට සැ ලසුම් කර ඇත.

23 වැනි DSI පාසල් වොලිබෝල් තරගාවලිය

ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමග අත්වැල් බැඳගනිමින් 23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය සංවිධානය කරනු ලබයි.

Get 30% off your first purchase

X