Skip to content
Sri Lanka Volleyball
Search for:
Menu
Home
About
Volleyball
Dialog Tournaments
Munchee Tournaments
DSI Supersport School
Central Asian Tournaments
Beach Volleyball
Sunquick Beach
Central Asian Beach
Match Results
Documents
Gallery
News
Upcoming
Contact
Mercantile Volleyball Tournament 2025
වෙළඳ සේවා වොලිබෝල් ශූරතා වලිය කාන්තා සහ පිරිමි , සුපර් ලීග්, Champianship,Division සහ Masters (වයස 40න් ඉහළ) ලෙස කාණ්ඩ හතරක් යටතේ පැ වැත්වීමට සැ ලසුම් කර ඇත. පසුගිය වසරේදී වෙළඳ සේවා වොලිබෝල් ශූරතාවලියේදී පිරිමි කාණ්ඩය පමණක් හඳුන්වා දුන් මාස්ටර්ස් කා ණ්ඩය, ඉතාමත් සාර්ථක වූ නිසා මෙම වසරේදී කාන්තා කාණ්ඩය එකතු කිරීමට සැලසුම් කර ඇත.
සුපර් ලීග් සහ මාස්ටර්ස් අංශ සඳහා එක් බාහිර ක්
රීඩකයෙකු ටද තරගකිරීමේ අවස්ථා ව ඇතුළත් කර ඇත්තේ , එමඟින් ඉසව්වේ තරඟකා රිත්වය සහ චමත්කාරය වැඩි කිරීමේ අරමුනින්ය.
සුපර් ලීග් කාණ්ඩයේ, මෙම අවස්ථා ව විදේශීය ක්
රීඩකයෙකු සදහා ද විවෘත කර තිබීම විශේෂ කරුණකි .
පහත සබැදියා භවිතයෙන් අයදුම්පත් බාගත කරගන්න
Mercantile Volleyball Tournament 2025
Download Link
A-Division
Click Here To Download
Championship
Click Here To Download
Masters
Click Here To Download
Super League
Click Here To Download
New Membership / Membership Renewal
Click Here To Download
Rules And Regulations
Click Here To Download
Invitation Letter
Click Here To Download