මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරඟාවලියේ ජයග්‍රහන ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇගයීමේ උළෙල

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන‍ෙ සංවිධානය කරනු ලැබූ Central Asian Beach Volleyball Championship 2024  බීච් වොලිබෝල් තරගාවලිය 2025 ජනවාරි මස 23 සිට 26 දින දක්වා  මීගමුව වෙරළ උද්‍යාන බීච් වොලිබෝල්  ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින්  ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.

CAVA Volleyball Referee Candidate Course

CAVA Volleyball Referee Candidate Course පාඨමාලාව 2025 පෙබරවාරි මස 19 දින සිට 23 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ අතර ඒ සඳහා දේශිය විනිසුරුවන් 15 දෙනෙකු  හා විදේශීය විනිසුරුවන් 02 දෙනෙකු සහභාගී විය. මෙම පාඨමාලාව මෙහෙයවීම සඳහා ආසියානු වොලිබෝල් සම්මේලනයේ පුහුණු උපදේශක බෙනී කූඥේ මහතා සහභාගී විය. පාඨමාලාව සඳහා සහභාගී වූ සියලුදෙනා  සාර්ථකව මෙම පාඨමාලාව අවසන් කරන ලදි.

  • All Post
  • News

January 15, 2025/

“SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය -2024/2025 (අයදුම්පත්‍රය – කාන්තා / පිරිමි) ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අධීක්ෂණය යටතේ “SUNQUICK” පුර්ණ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු...

Munchi Super League Volleyball Tournament 2024 – Finals

January 3, 2025/

මන්චි සුපර්ලීග් වොලිබෝල් තරගාවලිය 2024 – අවසන් මහා තරග ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ සිලෝන් බිස්කට්ස් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වනු...

සියවස් සපුරන ශ්‍රි ලාංකේය ජාතික ක්‍රීඩාවේ ජේෂ්ඨතම ජිවමාන ජාතික ක්‍රිඩකයා ​

December 18, 2024/

සියවස් සපුරන ශ්‍රි ලාංකේය ජාතික ක්‍රීඩාවේ ජේෂ්ඨතම ජිවමාන ජාතික ක්‍රිඩකයා 1954 වර්ෂයේ බිහිවූ පුථම ජාතික වොලිබෝල් කංඩායම නියෝජනය කල පියරත්න...

Dsi Supersport Schools Volleyball Championship 2024

December 10, 2024/

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලිය 2024 අවසන් මහා තරග ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී...

ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණය

September 16, 2024/

ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණයක් සමඟ ක්‍රිඩා පෝෂණ වැඩ මුලුවක් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා වෛද්‍ය ඒකක යෙදී...

Dialog president gold Cup U-25 National Volleyball Championship 2024 

August 22, 2024/

ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා (2024) තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහා ක්‍රීඩිකාවවටිනාම ක්‍රීඩකයා – H.M සුලක්ෂණා පසිඳුනි(𝗠𝗔𝗦(𝗔) 𝗦.𝗖 – අම්පාර)වටිනාම...

CAVA Nations League (Women) 2024

August 22, 2024/

CAVA Nations League (Women) වොලිබෝල් තරගාවලිය 2024 අගෝස්තු මස 01 දින සිට 08 දින දක්වා නේපාලයේ කත්මන්ඩු හිදී පැවැත්වීමට නියමිතව...

Load More

End of Content.