මංචි ජාතික වොලිබෝල් ශූරතාවය 2025 “A” DIVISION (පිරිමි/කාන්තා) Super League
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනෙ සංවිධානය කරනු ලැබූ Central Asian Beach Volleyball Championship 2024 බීච් වොලිබෝල් තරගාවලිය 2025 ජනවාරි මස 23 සිට 26 දින දක්වා මීගමුව වෙරළ උද්‍යාන බීච් වොලිබෝල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.
CAVA Volleyball Referee Candidate Course පාඨමාලාව 2025 පෙබරවාරි මස 19 දින සිට 23 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ අතර ඒ සඳහා දේශිය විනිසුරුවන් 15 දෙනෙකු හා විදේශීය විනිසුරුවන් 02 දෙනෙකු සහභාගී විය. මෙම පාඨමාලාව මෙහෙයවීම සඳහා ආසියානු වොලිබෝල් සම්මේලනයේ පුහුණු උපදේශක බෙනී කූඥේ මහතා සහභාගී විය. පාඨමාලාව සඳහා සහභාගී වූ සියලුදෙනා සාර්ථකව මෙම පාඨමාලාව අවසන් කරන ලදි.
මංචි ජාතික වොලිබෝල් ශූරතාවය 2025 “A” DIVISION (පිරිමි/කාන්තා) Super League
Approval of CAVA National Cup( men) Volleyball Championship

Good achievement of the SLVF to meet the leaders of FIVB General Secretary of the Sri Lanka Volleyball Federation, Wing...

National Men’s Volleyball Pool Training Begins The Sri Lanka Volleyball Federation officially commenced National Pool Training on 15th September 2025,...
CAVA SENIOR MEN’S NATION CUP Volleyball Championship 22nd – 28th October 2025
2nd Selection of CAVA Women’s Volleyball Championship – 2025