මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරඟාවලියේ ජයග්‍රහන ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇගයීමේ උළෙල

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන‍ෙ සංවිධානය කරනු ලැබූ Central Asian Beach Volleyball Championship 2024  බීච් වොලිබෝල් තරගාවලිය 2025 ජනවාරි මස 23 සිට 26 දින දක්වා  මීගමුව වෙරළ උද්‍යාන බීච් වොලිබෝල්  ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින්  ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.

CAVA Volleyball Referee Candidate Course

CAVA Volleyball Referee Candidate Course පාඨමාලාව 2025 පෙබරවාරි මස 19 දින සිට 23 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ අතර ඒ සඳහා දේශිය විනිසුරුවන් 15 දෙනෙකු  හා විදේශීය විනිසුරුවන් 02 දෙනෙකු සහභාගී විය. මෙම පාඨමාලාව මෙහෙයවීම සඳහා ආසියානු වොලිබෝල් සම්මේලනයේ පුහුණු උපදේශක බෙනී කූඥේ මහතා සහභාගී විය. පාඨමාලාව සඳහා සහභාගී වූ සියලුදෙනා  සාර්ථකව මෙම පාඨමාලාව අවසන් කරන ලදි.

  • All Post
  • News
Coaches Selection –  2025

June 18, 2025/

2025 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ජාතික වොලිබෝල් සහ බීච් වොලිබෝල් කාන්තා සහ පිරිමි කණ්ඩායම් සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීම. මධ්‍යම ආසියානු...

Load More

End of Content.

  • All Post
  • News
Coaches Selection –  2025

June 18, 2025/

2025 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ජාතික වොලිබෝල් සහ බීච් වොලිබෝල් කාන්තා සහ පිරිමි කණ්ඩායම් සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීම. මධ්‍යම ආසියානු...

Load More

End of Content.

Get 30% off your first purchase

X