මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරඟාවලියේ ජයග්‍රහන ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇගයීමේ උළෙල

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන‍ෙ සංවිධානය කරනු ලැබූ Central Asian Beach Volleyball Championship 2024  බීච් වොලිබෝල් තරගාවලිය 2025 ජනවාරි මස 23 සිට 26 දින දක්වා  මීගමුව වෙරළ උද්‍යාන බීච් වොලිබෝල්  ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින්  ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.

CAVA Volleyball Referee Candidate Course

CAVA Volleyball Referee Candidate Course පාඨමාලාව 2025 පෙබරවාරි මස 19 දින සිට 23 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ අතර ඒ සඳහා දේශිය විනිසුරුවන් 15 දෙනෙකු  හා විදේශීය විනිසුරුවන් 02 දෙනෙකු සහභාගී විය. මෙම පාඨමාලාව මෙහෙයවීම සඳහා ආසියානු වොලිබෝල් සම්මේලනයේ පුහුණු උපදේශක බෙනී කූඥේ මහතා සහභාගී විය. පාඨමාලාව සඳහා සහභාගී වූ සියලුදෙනා  සාර්ථකව මෙම පාඨමාලාව අවසන් කරන ලදි.

  • All Post
  • News
CAVA U-20 Women Volleyball Championship 2024

July 27, 2024/

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරනු ලබන CAVA U-20 (Women) Volleyball Championship වොලිබෝල් තරගාවලිය රිදි පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා...

අපරාජිතව අවසන් පුර්ව සටනට පිවිස ජයග්‍රහානි මනසිකත්වයෙන් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් මහා තරගයෙදි කිරිගිස්ථානයට පරාද විය.  20 පහළ මධ්‍යම...

ශ්‍රි ලංකා  20න් ​පහළ කාන්තා කණ්ඩායම අපරාජිතව මුල් තැන රැක ගනිමින්. අවසන් පුර්ව වටයට තෙරිපත් විය. 

July 21, 2024/

ඉතා තරගකාරී තරගයකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම 3-2ක් ලෙස 3 වැනි තරගය ජය ගැනීමට සමත් විය. ශ්‍රි ලංකා...

මාලදිවයින සමග පැවති දෙවන තරගය 3-0කින් පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.ශ්‍රි ලංකා කන්තා 20න් පහළ කණ්ඩායම මෙ වන විට...

CAVA U-20 Women Volleyball Championship – 2024

July 16, 2024/

CAVA U-20 Women වොලිබෝල් තරගාවලිය 2024 ජුනි මස 16 දින සිට 24 දින දක්වා මාල දිවයින හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා...

CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව. 2024-07-08 දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.

July 8, 2024/

CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව 2024. අද දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.අද දින සහතිකපත් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගි වූ...

Load More

End of Content.

Get 30% off your first purchase

X