අපරාජිතව අවසන් පුර්ව සටනට පිවිස ජයග්‍රහානි මනසිකත්වයෙන් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් මහා තරගයෙදි කිරිගිස්ථානයට පරාද විය.
20 පහළ මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ අවසන් තරගයේ දී කිරිගිස්ථානයට පරාජය විය…
Sri Lanka 0 ( 26 17 19 )
Kyrgyzstan 3 ( 28 25 25 )
