ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024

2024 අප්‍රෙල් මස 11 සිට 16 දින දක්වා තායිලන්තයේ පැවැත්වෙන ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් 02 බැගින් සහභාගී විය

පිරිමි කණ්ඩායම් 01
සදූන් මධුසංඛ
අංජන සංදීපනී

පිරිමි කණ්ඩායම 02
මලිත් සිල්වා
දිලීප චාමික

කාන්තා කණ්ඩායම 01
දිනේෂා ප්‍රසාදිනී
ජෙ. ඩබ්. පී තුෂාරි

කාන්තා කණ්ඩායම 02
චතුරිකා විරසිංහ 
ෂෙහානි අවස්ථා

පිරිමි පුහුණුකරු
ඉන්දික ටීරොන්

කාන්තා පුහුණුකරු
තක්ෂිලා ගූණසිංහ

කළමනාකරු
ධනපාල  ජයපත්ම

Sri 1 Vs THA 2
17 - 21
15 - 21

Sri 2 Vs Aus 2
08. - 21
14. - 21

Womens match
Sri 1( shehani/chathurika )
Sri 1 Vs INA 2
16 - 21
21. - 14
15. - 10

Get 30% off your first purchase

X