Similar Posts
CAVA beach volleyball referee candidate course
2024 – ජුලි – 01 දින මීගමුව TOPAZ බීච් හෝටලයේ දී ආරම්භ කරන ලදි. පාඨමාලාව සඳහා විදේශීය විනිසුරු අපේක්ෂකයින් 03ක් හා දේශීය විනිසුරු අපේක්ෂකයින් 10 ක් සහභාගී වී සිටින අතර මෙම පාඨමාලාව 2024.07.01 දින සිට 07 දින දක්වා පැවැත් වේ.
තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම්ට ඔලිම්පික් වරම් හිමිවෙයි
තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා. එ අනුව යොවුන් මලල ක්‍රිඩිකා තරුෂි කරුණාරත්න මිටර් 800 ඉසව්ව නියොජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. එමෙන්ම නදිෂා ලේකම් හෙල්ල විසිකිරිම ඉසව්වෙන් තරඟ බිමට පිවිසිමට නියමිතව ඇත.
DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලිය 2024
අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එකාබද්ධව ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ (DSI) පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලිය 22 වන වරට ක්‍රියාත්මක කිරීම සනිටුහන් කරමින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව 2024 මැයි මස 07 දින කොළඹ 02 නිපෝන් හෝටලයේ දී පවත්වන ලදි. අඛණ්ඩව මේ වන…
CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව. 2024-07-08 දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.
CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව 2024. අද දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.අද දින සහතිකපත් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගි වූ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ,එස් නාලක මහතා /මෙම වැඩසටහනේ ප්‍රධාන උපදේශක. මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ බීච් වොලිබෝල් කොමිසමේ සභාපති සිරිනිවාසන් ජයරාමන් මහතා (ඉන්දියාව) සහ මධ්‍යම ආසියානු බීච් වොලිබෝල්…
Head of Medical Commission of Central Asian Volleyball Association
වෛද්‍ය ලාල් ඒකනායක මහතා මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ වෛද්‍ය කොමිසමේ මුල් පුටුවට පසුගියදා පැවැත්වූ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ස්ථිර කම්ෂන් සභා සදහා නිලධාරීන් පත් කරන ලදී .එහිදී මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ වෛද්‍ය කොමිසමේ ප්‍රධානී ලෙස ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායක මහතා පත් කරන ලදී .විශේෂයෙන්ම…
CAVA Nations League(Men) වොලිබෝල් තරගාවලිය 2024
CAVA Nations League(Men) වොලිබෝල් තරගාවලිය 2024 මැයි 09 දින සිට 18 දින දක්වා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම 2024 මැයි මස 08 දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.එම කණ්ඩායමේ නායකයා ලෙස දීප්ති රෝමේෂ් කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතා…