අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ ( පිරිමි) තරඟ 2024

 ජනාධිපති රන්කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ ( පිරිමි) තරඟ 2024 ජූලි මස 26 , 27 සහ 28 දිනවලදී අනුරාධපුරය  ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එබැවින් පළාත් තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගත් පිරිමි කණ්ඩායම් 2024 ජූලි මස 27 දින උදේ 8.00.ට අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ ලියාපදිංචි වන ලෙස දන්වන්න .  

පදිංචිය සනාථ කිරීම සඳහා DS 4 සහතිකය ද වයස සනාථ කිරීම සඳහා හැදුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ .

Get 30% off your first purchase

X