ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා

ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා.මෙම වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය සහ ලබන වසරේ දී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගෙන මෙම සංචිත ආරම්භ කිරීමට නියමිතයි.

  • 2024 ජුනි 19 උදෑසන 8.00 පිරිමි. තේරීම් පරීක්ෂණය පැවැත්වෙන අතර
  • 2024 ජුනි 20 උදෑසන 8.00 කාන්තා තේරීම් පරීක්ෂණය පැවැත්වෙනු ඇත.
  • ස්ථානය මීගමුව beach park වෙරළ තීරය .
  • තෝරාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සංචිතයේ පුහුණුවීම් කාලය තුළදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මාසිකව රුපියල් 45000/- පෝෂණ දීමනාවක් ලබාදීමට නියමිතය.
  • ජේෂ්ඨ හා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රිඩිකාවන් හට මේ සඳහා සහභාගීය හැක .

Get 30% off your first purchase

X