Newsකාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024 Ohan RajapakkshaJune 24, 2024June 24, 202401 mins ඉතාලිය කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024 ශූරයන් වේ!2024.06.23 දින තායිලන්තයේ බැංකොක්හි පැවති අවසන් මහා තරගයේදී ජපානය කණ්ඩායම තරග වට 3-1 (25-17, 25-17, 21-25, 25-20) ක් ලෙස පරාජය කිරීමට ඉතාලි කණ්ඩායම සමත්විය. මෙය ඉතාලි කාන්තා කණ්ඩායම නේෂන්ස් ලීග් තරගාවලියේ ශූරයන් බවට පත්වූ දෙවන අවස්ථාව වේ. Individual Awards • Most valuable playerPaola Egonu (ITA)• Best setterAlessia Orro (ITA)• Best outside spikersSarina Koga (JPN)Myriam Sylla (ITA) • Best middle blockerAgnieszka Korneluk (POL)Sarah Luisa Fahr (ITA)• Best opposite spikerPaola Egonu (ITA)• Best liberoManami Kojima [ja] (JPN) Post navigation Previous: සාතිශය සංවේගයNext: CAVA beach volleyball referee candidate course
Sri Lanka Beach Volleyball Team Selection for World Military Beach Volleyball Championships (CISM – 2026) March 21, 2026March 21, 2026
Selection trials for the upcoming Central Asian Senior Men’s Championship March 18, 2026March 18, 2026