Similar Posts
කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024
ඉතාලිය කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024 ශූරයන් වේ! 2024.06.23 දින තායිලන්තයේ බැංකොක්හි පැවති අවසන් මහා තරගයේදී ජපානය කණ්ඩායම තරග වට 3-1 (25-17, 25-17, 21-25, 25-20) ක් ලෙස පරාජය කිරීමට ඉතාලි කණ්ඩායම සමත්විය. මෙය ඉතාලි කාන්තා කණ්ඩායම නේෂන්ස් ලීග් තරගාවලියේ ශූරයන් බවට පත්වූ දෙවන අවස්ථාව වේ. Individual Awards • Most valuable playerPaola Egonu (ITA) •…
Dialog president gold Cup U-25 National Volleyball Championship 2024
ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා (2024) තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහා ක්‍රීඩිකාවවටිනාම ක්‍රීඩකයා – H.M සුලක්ෂණා පසිඳුනි(𝗠𝗔𝗦(𝗔) 𝗦.𝗖 – අම්පාර)වටිනාම ක්‍රීඩකයා – L.A දුලන්ජන් සංදීප(𝗚𝗢𝗟𝗗𝗘𝗡 𝗕𝗜𝗥𝗗𝗦 𝗦.𝗖 -රදාවාන) ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා තරඟාවලියේ විශේෂ දක්ෂතා සඳහා ඇගයීම් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්
CAVA U-20 Women Volleyball Championship 2024
මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරනු ලබන CAVA U-20 (Women) Volleyball Championship වොලිබෝල් තරගාවලිය රිදි පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි 24 දින ශ්‍රි ලංකාවට කාන්තා කණ්ඩායම දිවයිට පැමිණිම සමඟ වොලිබොල් සංගමය ඔවුන් පිළිගැනිම සදහා පිළිගැනිමේ උත්සවයක්ද සංවිධානය කර තිබුනි.
ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කංඩායම සමත් වුනා.ශ්‍රී ලංකා කංඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී සමත්…
ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා
ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා.මෙම වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය සහ ලබන වසරේ දී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගෙන මෙම සංචිත ආරම්භ කිරීමට නියමිතයි. 2024 ජුනි 19 උදෑසන 8.00 පිරිමි. තේරීම් පරීක්ෂණය පැවැත්වෙන අතර 2024 ජුනි 20 උදෑසන 8.00 කාන්තා තේරීම් පරීක්ෂණය පැවැත්වෙනු…
අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ ( පිරිමි) තරඟ 2024
ජනාධිපති රන්කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ ( පිරිමි) තරඟ 2024 ජූලි මස 26 , 27 සහ 28 දිනවලදී අනුරාධපුරය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එබැවින් පළාත් තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගත් පිරිමි කණ්ඩායම් 2024 ජූලි මස 27 දින උදේ 8.00.ට අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ ලියාපදිංචි වන ලෙස දන්වන්න . පදිංචිය…