
කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024
ඉතාලිය කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024 ශූරයන් වේ! 2024.06.23 දින තායිලන්තයේ බැංකොක්හි පැවති අවසන් මහා තරගයේදී ජපානය කණ්ඩායම තරග වට 3-1 (25-17, 25-17, 21-25, 25-20) ක් ලෙස පරාජය කිරීමට ඉතාලි කණ්ඩායම සමත්විය. මෙය ඉතාලි කාන්තා කණ්ඩායම නේෂන්ස් ලීග් තරගාවලියේ ශූරයන් බවට පත්වූ දෙවන අවස්ථාව වේ. Individual Awards • Most valuable playerPaola Egonu (ITA) • Best setterAlessia Orro (ITA) • Best outside spikersSarina Koga (JPN)Myriam Sylla (ITA) • Best middle blockerAgnieszka Korneluk (POL)Sarah Luisa Fahr (ITA) • Best opposite spikerPaola Egonu (ITA) • Best liberoManami Kojima [ja] (JPN)