Similar Posts
CAVA U-20 Women Volleyball Championship 2024
මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරනු ලබන CAVA U-20 (Women) Volleyball Championship වොලිබෝල් තරගාවලිය රිදි පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි 24 දින ශ්‍රි ලංකාවට කාන්තා කණ්ඩායම දිවයිට පැමිණිම සමඟ වොලිබොල් සංගමය ඔවුන් පිළිගැනිම සදහා පිළිගැනිමේ උත්සවයක්ද සංවිධානය කර තිබුනි.
Application for National volleyball selection committee
please apply to the National Volleyball Selection Committee (beach / indoor) before 15.05.2024 Get the application form in English from the link below 2024 වර්ෂයෙ වොලිබෝල් තෙරීම් කමිටුව සදහා ජාතික කණ්ඩායම් නියොජනය කර ඇති නිලධාරීන් ගෙන් අයදූම්පත් කැදවනු ලැබෙ. අයදුම්පත් කැඳවීමෙ අවසන් දිනය 15/05/2024 අයදුම්පත පහත සබැඳියාව යොදා ගන්න Download
ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණය
ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණයක් සමඟ ක්‍රිඩා පෝෂණ වැඩ මුලුවක් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා වෛද්‍ය ඒකක යෙදී පවත්වන ලදී . මේ සඳහා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ දේශක වරුන් සහා පෝෂණවේදින්ට අමතරව ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් විසින් ද විශේෂ දේශනයක් පවත්වන ලදී.
තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම්ට ඔලිම්පික් වරම් හිමිවෙයි
තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා. එ අනුව යොවුන් මලල ක්‍රිඩිකා තරුෂි කරුණාරත්න මිටර් 800 ඉසව්ව නියොජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. එමෙන්ම නදිෂා ලේකම් හෙල්ල විසිකිරිම ඉසව්වෙන් තරඟ බිමට පිවිසිමට නියමිතව ඇත.
සාතිශය සංවේගය
ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරු සංගමයේ ජාත්‍යන්තර විනිසුරුවරයෙකු වන සමිත සේනාරත්න මහතාගේ දයාබර මෑණියන් හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.2024/06/24 දින සවස 4.00ට ඇල්පිටිය ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.ශ්‍රී ලංකා වොලිබෝල් සංමේලනයේ සාතිශය සංවේගය පල කර සිටිමු
CAVA U-20 Women Volleyball Championship 2024
අපරාජිතව අවසන් පුර්ව සටනට පිවිස ජයග්‍රහානි මනසිකත්වයෙන් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් මහා තරගයෙදි කිරිගිස්ථානයට පරාද විය. 20 පහළ මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ අවසන් තරගයේ දී කිරිගිස්ථානයට පරාජය විය… Sri Lanka 0 ( 26 17 19 ) Kyrgyzstan 3 ( 28 25 25 )