Newsශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම ඉරානය ප්‍රථම වරට පරාජය කරමින් ඉදිරියට Ohan RajapakkshaMay 15, 2024May 15, 202401 mins මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කංඩායම සහභාගි වූ හතරවන තරගය ඉරානය සමග පැවැත්විණි .ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කංඩායම තරග වට 3/0ලෙස ඉතිහාසයේ පලමු වරට ඉරානය පරාජය කරන්නට සමත් වුනා. Post navigation Previous: DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලිය 2024Next: ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
Applications are invited from qualified individuals for the Sri Lanka Volleyball Federation’s Selection Committee for the years 2026–2027. August 18, 2026August 18, 2026
Sri Lanka International Referee Mr. U Samitha Senarathna officiated the thrilling CAVA Men’s Volleyball Championship July 24, 2026July 24, 2026