Newsඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි Ohan RajapakkshaMay 15, 2024May 15, 202401 mins මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කංඩායම සමත් වුනා.ශ්‍රී ලංකා කංඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී සමත් වුනා.ශ්‍රී ලංකා කන්ඩායම සහභාගි වන මී ළඟ තරගය අනිද්දා දින එනම් 15වෙනි දින ප.ව 1ට ඉරානය සමග පැවැත්වීමට නියමිතය. Post navigation Previous: ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම ඉරානය ප්‍රථම වරට පරාජය කරමින් ඉදිරියටNext: ජාත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව 2024 ශ්‍රී ලංකාව CAVA BEACH VOLLEYBALL REFEREE CANDIDATE COURSE 2024 – SRI LANKA
CAVA SENIOR WOMEN’S NATION CUP VOLEEYBALL CHAMPIONSHIP 6th – 15th NOVEMBER 2025 September 4, 2025September 4, 2025
CAVA SENIOR MEN’S NATION CUP Volleyball Championship 22nd – 28th October 2025 September 2, 2025September 2, 2025