Oshan Rajapaksha

තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම්ට ඔලිම්පික් වරම් හිමිවෙයි

තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා. එ අනුව යොවුන් මලල ක්‍රිඩිකා තරුෂි කරුණාරත්න මිටර් 800 ඉසව්ව නියොජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. එමෙන්ම නදිෂා ලේකම් හෙල්ල විසිකිරිම ඉසව්වෙන් තරඟ බිමට පිවිසිමට නියමිතව ඇත.

Read More

CAVA beach volleyball referee candidate course

2024 – ජුලි – 01 දින මීගමුව TOPAZ බීච් හෝටලයේ දී ආරම්භ කරන ලදි. පාඨමාලාව සඳහා විදේශීය විනිසුරු අපේක්ෂකයින් 03ක් හා දේශීය විනිසුරු අපේක්ෂකයින් 10 ක් සහභාගී වී සිටින අතර මෙම පාඨමාලාව 2024.07.01 දින සිට 07 දින දක්වා පැවැත් වේ.

Read More

කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024

ඉතාලිය කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024 ශූරයන් වේ! 2024.06.23 දින තායිලන්තයේ බැංකොක්හි පැවති අවසන් මහා තරගයේදී ජපානය කණ්ඩායම තරග වට 3-1 (25-17, 25-17, 21-25, 25-20) ක් ලෙස පරාජය කිරීමට ඉතාලි කණ්ඩායම සමත්විය. මෙය ඉතාලි කාන්තා කණ්ඩායම නේෂන්ස් ලීග් තරගාවලියේ ශූරයන් බවට පත්වූ දෙවන අවස්ථාව වේ.   Individual Awards • Most valuable playerPaola Egonu (ITA) • Best setterAlessia Orro (ITA) • Best outside spikersSarina Koga (JPN)Myriam Sylla (ITA)   • Best middle blockerAgnieszka Korneluk (POL)Sarah Luisa Fahr (ITA) • Best opposite spikerPaola Egonu (ITA) • Best liberoManami Kojima [ja] (JPN)

Read More

Get 30% off your first purchase

X