Oshan Rajapaksha

CAVA U-20 Women Volleyball Championship 2024

අපරාජිතව අවසන් පුර්ව සටනට පිවිස ජයග්‍රහානි මනසිකත්වයෙන් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් මහා තරගයෙදි කිරිගිස්ථානයට පරාද විය.  20 පහළ මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ අවසන් තරගයේ දී කිරිගිස්ථානයට පරාජය විය… Sri Lanka 0    ( 26  17  19 ) Kyrgyzstan 3 ( 28  25   25 )

Read More

CAVA U-20 Women Volleyball Championship 2024

ඉතා තරගකාරී තරගයකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම 3-2ක් ලෙස 3 වැනි තරගය ජය ගැනීමට සමත් විය. ශ්‍රි ලංකා කණ්ඩායම අපරාජිතව ඉදිරියට යයි congratulations Sri Lanka National Under-20 Women’s  Volleyball Team

Read More

CAVA U-20 Women Volleyball Championship 2024

මාලදිවයින සමග පැවති දෙවන තරගය 3-0කින් පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.ශ්‍රි ලංකා කන්තා 20න් පහළ කණ්ඩායම මෙ වන විට අපරාජිතව තරඟා වලියෙ ඉදිරියට යයි. congratulations Sri Lanka National Under-20 Women’s Volleyball Team

Read More

CAVA U-20 Women Volleyball Championship – 2024

CAVA U-20 Women වොලිබෝල් තරගාවලිය 2024 ජුනි මස 16 දින සිට 24 දින දක්වා මාල දිවයින හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුනි මස 16 (අද) දින දිවයිනෙන් පිටත් විය. මෙම තරගාවලිය සඳහා මාල දිවයින, නේපාලය, කිරිගිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වීමට නියමිතව ඇත.මෙම සහභාගී වන ශ්‍රී…

Read More

අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ ( පිරිමි) තරඟ 2024

 ජනාධිපති රන්කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ ( පිරිමි) තරඟ 2024 ජූලි මස 26 , 27 සහ 28 දිනවලදී අනුරාධපුරය  ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එබැවින් පළාත් තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගත් පිරිමි කණ්ඩායම් 2024 ජූලි මස 27 දින උදේ 8.00.ට අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ ලියාපදිංචි වන ලෙස දන්වන්න .   පදිංචිය…

Read More

CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව. 2024-07-08 දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.

CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව 2024. අද දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.අද දින සහතිකපත් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගි වූ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ,එස් නාලක මහතා /මෙම වැඩසටහනේ ප්‍රධාන උපදේශක. මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ බීච් වොලිබෝල් කොමිසමේ සභාපති සිරිනිවාසන් ජයරාමන් මහතා (ඉන්දියාව) සහ මධ්‍යම ආසියානු බීච් වොලිබෝල්…

Read More

තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම්ට ඔලිම්පික් වරම් හිමිවෙයි

තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා. එ අනුව යොවුන් මලල ක්‍රිඩිකා තරුෂි කරුණාරත්න මිටර් 800 ඉසව්ව නියොජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. එමෙන්ම නදිෂා ලේකම් හෙල්ල විසිකිරිම ඉසව්වෙන් තරඟ බිමට පිවිසිමට නියමිතව ඇත.

Read More

CAVA beach volleyball referee candidate course

2024 – ජුලි – 01 දින මීගමුව TOPAZ බීච් හෝටලයේ දී ආරම්භ කරන ලදි. පාඨමාලාව සඳහා විදේශීය විනිසුරු අපේක්ෂකයින් 03ක් හා දේශීය විනිසුරු අපේක්ෂකයින් 10 ක් සහභාගී වී සිටින අතර මෙම පාඨමාලාව 2024.07.01 දින සිට 07 දින දක්වා පැවැත් වේ.

Read More