Ohan Rajapakksha

Sri Lanka Women’s Volleyball – Preliminary Selection Announcement for CAVA Women’s League – 2025​

Sri Lanka Women’s Volleyball – Preliminary Selection Announcement for CAVA Women’s League – 2025​ Sri Lanka Volleyball Federation pleased to announce the names of 26 players who have been selected following the 1st round of selection trials held on 3rd and 4th July 2025 at the Torinton Indoor Stadium, Colombo 07, in preparation for the upcoming CAVA Women’s League, scheduled to take place from 06th to 15th November 2025. A total of 38 players participated in the trials, and the following players were shortlisted by the Selection Committee: Mr. KMK Sunil, Mr. NA Palitha Napagoda, Mrs. BK Anusha Deepani, Mrs. HM Chamika Nadee, and Mrs. HM Mangalika Wasanthi. High Attackers KL Perera KMCA Wasanthi J Thilakshana MSAS Senavirathna KP Wasana SGDH Senarathna HMC Poornima HDNG Gunawardhana AMPP Abeysinghe GGTM Wasanthapriya WHMYN Wanninayaka Quick Attackers EMS Karunarathna Samara Nishadhi WKP Bhashini WSD Hadapangoda MHAM Priyamali AMM Dilrukshi WKP Bhagya Setters HPDC Ranaweera Pooja Aththanayaka HMTM Herath Sachini Charuka Liberos Dinusha Sanjeewani EM Tharushi Ayodya K Lashiniya RM Nirosha Maduwanthi

Read More

Coaches Selection – 2025

2025 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ජාතික වොලිබෝල් සහ බීච් වොලිබෝල් කාන්තා සහ පිරිමි කණ්ඩායම් සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීම. මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ දින දර්ශනය අනුව 2025 වර්ෂයේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් පහත සඳහන් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා සහ පිරිමි වොලිබෝල් සහ බීච් වොලිබෝල් තරගාවලි සඳහා සහභාගී වීමට නියමිතව ඇති අතර එම කණ්ඩායම් හී පහත සඳහන් තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත. වොලිබෝල් පුහුණුකරුවකු ලෙස ඔබගේ සියලු සුදුසුකම්, දක්වා ඇති දක්ෂතා ඇතුලත්ව ඔබගේ පෞද්ගලික විස්තර, සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක, දැනට ක්‍රියාත්මකව පවතින විද්‍යුත් තැපැල් ලිපිනයක් (Email Address) සහ ඡායා රූපයක් අනිවාර්යයෙන් ඇතුලත් කොට සකස් කරන ලද අයදුම්පතක් [email protected] විද්‍යුත් ලිපිනයට හෝ ලියාපදිංචි තැපෑලෙන් 2025 ජුනි මස 30 දිනට ප්‍රථම පහත සඳහන් ලිපිනයට යොමු කරන්න. ප්‍රධාන ලේකම්,ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනයනො: 33ටොරින්ටන් පෙදෙසකොළඹ 07. අයදුම්පත්‍රය යොමු කිරීමේදී ඉල්ලුම් කරන කන්ඩායම සහ ඉල්ලුම් කරන තනතුරු අයදුම්පත්‍රයේ ඉහලින් සඳහන් කිරීම අනිවාර්ය වේ. විංග් කමාන්ඩර් එච්කේඒ ද අල්විස්ප්‍රධාන ලේකම්ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තවද මෙම සබැදියාවේ සඳහන් කර ඇති Online Application ෆෝරමය සම්පූර්ණ කිරීම ද අනිවාර්යයෙන් සිදු කල යුතු වේ. This form is mandatory to fill out (Click Here) Selection of Volleyball Coaches for National Teams Selection of Trainers / Coaches Selection Criteria DOWNLOAD COACHES SELECTION CRITERIA Click here

Read More

Senior Men & Women Selection 2025

CAVA Men’s Nations League තරගාවලිය සඳහා සහභාගී වන ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම සහ CAVA Women’s Nations League තරගාවලිය සඳහා සහභාගී වන ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම  තේරීම සඳහා සංචිත තේරීමේ පරීක්ෂණ CAVA Men’s Nations League වොලිබෝල් තරගාවලිය 2025 ඔක්තෝබර් මස 22 දින සිට 28 දින දක්වා බංගලාදේශයේ දී සහ CAVA Women’s Nations League වොලිබෝල් තරගාවලිය 2025 නොවැම්බර් මස 06 දින සිට 15 දින දක්වා නේපාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.   එම තරගාවලි සඳහා සහභාගී වන ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් තේරීම සඳහා සංචිත තේරීමේ පරීක්ෂණ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පහත සඳහන් අයුරින් පැවැත්වීමට සුදානම් කර ඇත. තවද 2025 ජුලි 01 දින තේරීම් පරීක්ෂණයෙන් සමත් පිරිමි ක්‍රීඩකයින් 2025 ජුලි 02 දින තේරීම් පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබන අතර 2025 ජුලි 03 දින තේරීම් පරීක්ෂණයෙන් සමත් කාන්තා ක්‍රීඩිකාවන් 2025 ජුලි 04 දින තේරීම් පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබනු ඇත.   මෙම තේරීම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට කැමති පිරිමි ක්‍රීඩකයින් 2025 ජුලි මස 01 දින පෙ.ව.8.00 ට සහ කාන්තා  ක්‍රීඩිකාවන් 2025 ජුලි මස 03 දින පෙ.ව.8.00 ට ත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයට වාර්තා කරන ලෙස දන්වා සිටියි. වැඩිදුර විස්තර සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය – 0112669344 අමතන්න Sri Lanka Volleyball Federation Indoor Volleyball Players Selection Criteria Download Players Selection Criteria Click here

Read More

Get 30% off your first purchase

X