Oshan Rajapaksha

CAVA U-20 Women Volleyball Championship 2024

අපරාජිතව අවසන් පුර්ව සටනට පිවිස ජයග්‍රහානි මනසිකත්වයෙන් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් මහා තරගයෙදි කිරිගිස්ථානයට පරාද විය.  20 පහළ මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ අවසන් තරගයේ දී කිරිගිස්ථානයට පරාජය විය… Sri Lanka 0    ( 26  17  19 ) Kyrgyzstan 3 ( 28  25   25 )

Read More

CAVA U-20 Women Volleyball Championship 2024

ඉතා තරගකාරී තරගයකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම 3-2ක් ලෙස 3 වැනි තරගය ජය ගැනීමට සමත් විය. ශ්‍රි ලංකා කණ්ඩායම අපරාජිතව ඉදිරියට යයි congratulations Sri Lanka National Under-20 Women’s  Volleyball Team

Read More