ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණය

ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණය

ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණයක් සමඟ ක්‍රිඩා පෝෂණ වැඩ මුලුවක් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා වෛද්‍ය ඒකක යෙදී පවත්වන ලදී . මේ සඳහා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ දේශක වරුන් සහා පෝෂණවේදින්ට අමතරව ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් විසින් ද විශේෂ දේශනයක් පවත්වන ලදී.

Dialog president gold Cup U-25 National Volleyball Championship 2024 

Dialog president gold Cup U-25 National Volleyball Championship 2024 

ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා (2024) තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහා ක්‍රීඩිකාවවටිනාම ක්‍රීඩකයා – H.M සුලක්ෂණා පසිඳුනි(𝗠𝗔𝗦(𝗔) 𝗦.𝗖 – අම්පාර)වටිනාම ක්‍රීඩකයා – L.A දුලන්ජන් සංදීප(𝗚𝗢𝗟𝗗𝗘𝗡 𝗕𝗜𝗥𝗗𝗦 𝗦.𝗖 -රදාවාන) ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා තරඟාවලියේ විශේෂ දක්ෂතා සඳහා ඇගයීම් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්  

CAVA Nations League (Women) 2024

CAVA Nations League (Women) 2024

CAVA Nations League (Women) වොලිබෝල් තරගාවලිය 2024 අගෝස්තු මස 01 දින සිට 08 දින දක්වා නේපාලයේ කත්මන්ඩු හිදී පැවැත්වීමට නියමිතව ඇත. එම තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි මස 30 දින දිවයිනෙන් පිටත් විය. මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, නේපාලය, ඉරානය, මාල දිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී…

FIVB පුහුණුකරු අදියර III  පාඨමාලාව – 2024 තායිලන්තය

FIVB පුහුණුකරු අදියර III  පාඨමාලාව – 2024 තායිලන්තය

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය (FIVB) මගින් මෙහෙයවනු ලබන වොලිබෝල් පුහුණුකරු අදියර III පාඨමාලාව 2024 නොවැම්බර් මස 18 සිට 25 දින දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජාත්‍යන්තර පුහුණුකරු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාව තුල දැනට වොලිබෝල් ජාත්‍යන්තර පුහුණුකරු අදියර II පාඨමාලාව අවසන් කර අවු: 01 ක් ඉක්මවූ පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. වොලිබෝල් පුහුණුකරුවකු ලෙස…

Dialog president gold Cup U-25 National Volleyball Championship 2024 

Dialog president gold Cup U-25 National Volleyball Championship 2024 

ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා Golden birds සහ MAS දිනා ගනියි.අවුරුදු 25 න් පහළ ඩයලොග් ජනාධිපති රන් කුසලාන පිරිමි සහ කාන්තා වොලිබෝල් සූරතා පිළිවෙළින් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම සහ අම්පාර MAS කණ්ඩායම අත් කර ගන්නට සමත් වුණා. පිරිමි අවසාන තරගයේ දී ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම විසින් වට 3-0 ක් ලෙස රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය පරාජය කරමින්…

Dialog president gold Cup U-25 National Volleyball Championship 2024 

Dialog president gold Cup U-25 National Volleyball Championship 2024 

ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024 අවසන් මහා තරග – (කාන්තා / පිරිමි) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන SRI LANKA SPORTS FIESTA 2024  හි වොලිබෝල් තරග 2024 අගෝස්තු මස 16 දින තුම්මුල්ල ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.     ඒ…

Dialog President Gold Cup U-25 National Volleyball Championship 2024 Women – Anuradhapuraya

Dialog President Gold Cup U-25 National Volleyball Championship 2024 Women – Anuradhapuraya

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන ඩයලොග් ජනාධිපති රන්කුසලාන අවු. 25 න් පහළ ජාතික වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ කාන්තා තරග අද දින අනුරාධපුර පළාත් ක්‍රීඩා දෙපරේතමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මෙම තරගාවලියේ ආරම්භක උත්සවය සඳහා ඩයලොග් ආසියාටා සමාගමේ වයඹ/උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු බුද්ධික පෙරේරා මහතා, ඩයලොග් ආසියාටා…

CAVA U-20 Women Volleyball Championship 2024

CAVA U-20 Women Volleyball Championship 2024

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරනු ලබන CAVA U-20 (Women) Volleyball Championship වොලිබෝල් තරගාවලිය රිදි පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි 24 දින ශ්‍රි ලංකාවට   කාන්තා කණ්ඩායම දිවයිට පැමිණිම සමඟ වොලිබොල් සංගමය ඔවුන් පිළිගැනිම සදහා පිළිගැනිමේ උත්සවයක්ද සංවිධානය කර තිබුනි.

CAVA U-20 Women Volleyball Championship 2024

CAVA U-20 Women Volleyball Championship 2024

අපරාජිතව අවසන් පුර්ව සටනට පිවිස ජයග්‍රහානි මනසිකත්වයෙන් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් මහා තරගයෙදි කිරිගිස්ථානයට පරාද විය.  20 පහළ මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ අවසන් තරගයේ දී කිරිගිස්ථානයට පරාජය විය… Sri Lanka 0    ( 26  17  19 ) Kyrgyzstan 3 ( 28  25   25 )