
ජනාධිපති රන්කුසලාන වයස අවුරුදු 25න් පහළ මධ්‍යම පළාත් වොලිබොල් තරඟාවලිය
ජනාධිපති රන්කුසලාන වයස අවුරුදු 25න් පහළ මධ්‍යම පළාත් වොලිබොල් තරඟාවලිය මැයි මස 18 වන දිනමහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී ක්‍රිඩා කරන ක්‍රිඩක ක්‍රීඩිකාවන් සඳහා සහතිකය අනිවාර්ය වේ
ජනාධිපති රන්කුසලාන වයස අවුරුදු 25න් පහළ මධ්‍යම පළාත් වොලිබොල් තරඟාවලිය මැයි මස 18 වන දිනමහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී ක්‍රිඩා කරන ක්‍රිඩක ක්‍රීඩිකාවන් සඳහා සහතිකය අනිවාර්ය වේ
වෛද්‍ය ලාල් ඒකනායක මහතා මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ වෛද්‍ය කොමිසමේ මුල් පුටුවට පසුගියදා පැවැත්වූ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ස්ථිර කම්ෂන් සභා සදහා නිලධාරීන් පත් කරන ලදී .එහිදී මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ වෛද්‍ය කොමිසමේ ප්‍රධානී ලෙස ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායක මහතා පත් කරන ලදී .විශේෂයෙන්ම වෛද්‍ය ලාල් ඒකනායක මහතා ජාත්‍යන්තර තරග සහ තරගාවලි වල මෙන්ම කමිටු සදහා දායකත්වය ලබා දී ඇත.එසේමවෛද්‍ය ලාල් ඒකනායක මහතා ලෝක වොලිබෝල් සම්මේලනයේ (FIVB)අනුමැතිය ලත් වෛද්‍යවරයෙකි. වෛද්‍ය ලාල් ඒකනායක මැතිතුමාට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සුභ පැතුම් එක් කර සිටිමු
ශ්‍රි ලංක වොලිබොල් සම්මේලන ස්ථාපිත කරන ලද කොමිසම් සභා සදහා අයදුම්පත් කැදවිම ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයෙහි උපදෙස් සහ ව්‍යවස්ථාවහි වගන්ති 2.9 අනුව නීති කොමිසම, මුදල් කොමිසම, අලෙවි සහ සන්නිවේදන කොමිසම, තාක්ෂණික සහ පුහුණු කොමිසම, සංවර්ධන කොමිසම, වෛද්‍ය කොමිසම, තරග නීති සහ විනිශ්චය කොමිසම, බීච් වොලිබෝල් කොමිසම සහ ක්‍රීඩක කොමිසම යන කොමිෂන් ස්ථාපිත කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2024 මැයි 15 මේ සම්බන්ධ අයදුම්පත මෙම Link එක මගින් භාගත කරගන්න. සම්පූර්ණ කරන ලද අයදුම්පත ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන කාර්යාලයට ගෙනැවිත් හෝ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට යොමු කරන්න. ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය නො 33 ටොරින්ටන් පෙදෙස කොළඹ 07 download