Application Form for Commissions

ශ්‍රි ලංක වොලිබොල් සම්මේලන ස්ථාපිත කරන ලද කොමිසම් සභා සදහා අයදුම්පත් කැදවිම ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයෙහි උපදෙස් සහ ව්‍යවස්ථාවහි වගන්ති 2.9 අනුව නීති කොමිසම, මුදල් කොමිසම, අලෙවි සහ සන්නිවේදන කොමිසම, තාක්ෂණික සහ පුහුණු කොමිසම, සංවර්ධන කොමිසම, වෛද්‍ය කොමිසම, තරග නීති සහ විනිශ්චය කොමිසම, බීච් වොලිබෝල් කොමිසම සහ ක්‍රීඩක කොමිසම යන කොමිෂන් ස්ථාපිත කිරීම සඳහා අයදුම්පත් කැඳවනු…

Read More

Application for National volleyball selection committee

please apply to the National Volleyball Selection Committee (beach / indoor) before 15.05.2024 Get the application form in English from the link below 2024 වර්ෂයෙ වොලිබෝල් තෙරීම් කමිටුව සදහා ජාතික කණ්ඩායම් නියොජනය කර ඇති නිලධාරීන් ගෙන් අයදූම්පත් කැදවනු ලැබෙ. අයදුම්පත් කැඳවීමෙ අවසන් දිනය 15/05/2024 අයදුම්පත පහත සබැඳියාව යොදා ගන්න  Download

Read More

ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024

2024 අප්‍රෙල් මස 11 සිට 16 දින දක්වා තායිලන්තයේ පැවැත්වෙන ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් 02 බැගින් සහභාගී විය පිරිමි කණ්ඩායම් 01සදූන් මධුසංඛඅංජන සංදීපනී පිරිමි කණ්ඩායම 02මලිත් සිල්වාදිලීප චාමික කාන්තා කණ්ඩායම 01දිනේෂා ප්‍රසාදිනීජෙ. ඩබ්. පී තුෂාරි කාන්තා කණ්ඩායම 02චතුරිකා විරසිංහෂෙහානි අවස්ථා පිරිමි පුහුණුකරුඉන්දික ටීරොන් කාන්තා පුහුණුකරුතක්ෂිලා ගූණසිංහ කළමනාකරු ධනපාල ජයපත්ම…

Read More

ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024 සමාරම්භක උත්සවය සහා බස්නාහිර පලාත් තරග

ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් තරගාවලිය 25න් පහල ආරම්භක උත්සවය පසුගියදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ෙම අවස්තාව සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ මහ ලේකම් A.S.නාලක මහතා සහ ඩයලොග් ආසියාටා සමාගමේ මෙහෙයුම් කළමනාකරු  මංජුල ගුණසේකර මහතා ඇතුලු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහ මෙම…

Read More

ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024

ජනාධිපති රන් ඩයලොග්   වයස 25 න් පහළ වොලිබෝල්  තරගාවලිය 2024  සමාරම්භක උත්සවය සහා බස්නාහිර පලාත් තරග මාර්තු මස 30/31 දින වලදී හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Read More