Similar Posts
CAVA U-20 Women Volleyball Championship 2024
Sri Lanka’s under-20 women’s team managed to win the first match against Nepal 3-1. congratulations Sri Lanka National Under-20 Women’s Volleyball Team
CAVA Nations League (Women) 2024
CAVA Nations League (Women) වොලිබෝල් තරගාවලිය 2024 අගෝස්තු මස 01 දින සිට 08 දින දක්වා නේපාලයේ කත්මන්ඩු හිදී පැවැත්වීමට නියමිතව ඇත. එම තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි මස 30 දින දිවයිනෙන් පිටත් විය. මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, නේපාලය, ඉරානය, මාල දිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී…
CAVA U-20 Women Volleyball Championship 2024
මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරනු ලබන CAVA U-20 (Women) Volleyball Championship වොලිබෝල් තරගාවලිය රිදි පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි 24 දින ශ්‍රි ලංකාවට කාන්තා කණ්ඩායම දිවයිට පැමිණිම සමඟ වොලිබොල් සංගමය ඔවුන් පිළිගැනිම සදහා පිළිගැනිමේ උත්සවයක්ද සංවිධානය කර තිබුනි.
CAVA beach volleyball referee candidate course
2024 – ජුලි – 01 දින මීගමුව TOPAZ බීච් හෝටලයේ දී ආරම්භ කරන ලදි. පාඨමාලාව සඳහා විදේශීය විනිසුරු අපේක්ෂකයින් 03ක් හා දේශීය විනිසුරු අපේක්ෂකයින් 10 ක් සහභාගී වී සිටින අතර මෙම පාඨමාලාව 2024.07.01 දින සිට 07 දින දක්වා පැවැත් වේ.
CAVA Nations League(Men) වොලිබෝල් තරගාවලිය 2024
CAVA Nations League(Men) වොලිබෝල් තරගාවලිය 2024 මැයි 09 දින සිට 18 දින දක්වා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම 2024 මැයි මස 08 දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.එම කණ්ඩායමේ නායකයා ලෙස දීප්ති රෝමේෂ් කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතා…
ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කංඩායම සමත් වුනා.ශ්‍රී ලංකා කංඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී සමත්…