Similar Posts
ජනාධිපති රන්කුසලාන වයස අවුරුදු 25න් පහළ මධ්‍යම පළාත් වොලිබොල් තරඟාවලිය
ජනාධිපති රන්කුසලාන වයස අවුරුදු 25න් පහළ මධ්‍යම පළාත් වොලිබොල් තරඟාවලිය මැයි මස 18 වන දිනමහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී ක්‍රිඩා කරන ක්‍රිඩක ක්‍රීඩිකාවන් සඳහා සහතිකය අනිවාර්ය වේ
ජාත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව 2024 ශ්‍රී ලංකාව CAVA BEACH VOLLEYBALL REFEREE CANDIDATE COURSE 2024 – SRI LANKA
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය මගින් මෙහයවනු ලබන ජාත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු අපේක්ෂක පාඨමාලාව ( CAVA BEACH VOLLEYBALL REFEREE CANDIDATE COURSE 2024 ) 2024 ජූලි 01 දින සිට 07 දින දක්වා ශ්‍රීලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව සදහා ශ්‍රී ලංකාව තුල දැනට බීච් වොලිබෝල් හෝ ගෘහස්ථ වොලිබෝල් විනිසුරු කටයුතුවල නියුතු වොලිබෝල්…
CAVA U-20 Women Volleyball Championship – 2024
CAVA U-20 Women වොලිබෝල් තරගාවලිය 2024 ජුනි මස 16 දින සිට 24 දින දක්වා මාල දිවයින හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුනි මස 16 (අද) දින දිවයිනෙන් පිටත් විය. මෙම තරගාවලිය සඳහා මාල දිවයින, නේපාලය, කිරිගිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වීමට නියමිතව ඇත.මෙම සහභාගී වන ශ්‍රී…
කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024
ඉතාලිය කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024 ශූරයන් වේ! 2024.06.23 දින තායිලන්තයේ බැංකොක්හි පැවති අවසන් මහා තරගයේදී ජපානය කණ්ඩායම තරග වට 3-1 (25-17, 25-17, 21-25, 25-20) ක් ලෙස පරාජය කිරීමට ඉතාලි කණ්ඩායම සමත්විය. මෙය ඉතාලි කාන්තා කණ්ඩායම නේෂන්ස් ලීග් තරගාවලියේ ශූරයන් බවට පත්වූ දෙවන අවස්ථාව වේ. Individual Awards • Most valuable playerPaola Egonu (ITA) •…
DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලිය 2024
අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එකාබද්ධව ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ (DSI) පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලිය 22 වන වරට ක්‍රියාත්මක කිරීම සනිටුහන් කරමින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව 2024 මැයි මස 07 දින කොළඹ 02 නිපෝන් හෝටලයේ දී පවත්වන ලදි. අඛණ්ඩව මේ වන…
ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කංඩායම සමත් වුනා.ශ්‍රී ලංකා කංඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී සමත්…