NewsDialog President Gold Cup U-25 National Volleyball Championship 2024 Women – Anuradhapuraya Ohan RajapakkshaJuly 29, 2024July 29, 202401 mins ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන ඩයලොග් ජනාධිපති රන්කුසලාන අවු. 25 න් පහළ ජාතික වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ කාන්තා තරග අද දින අනුරාධපුර පළාත් ක්‍රීඩා දෙපරේතමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මෙම තරගාවලියේ ආරම්භක උත්සවය සඳහා ඩයලොග් ආසියාටා සමාගමේ වයඹ/උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු බුද්ධික පෙරේරා මහතා, ඩයලොග් ආසියාටා සමාගමේ සන්නාම කළමණාකරු ඉෂාර තිලකරත්න මහතා, අනුරාධපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති ලාල් සෙනෙවිරත්න මහතා, අනුරාධපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ ලේකම් උපාලි සුමනතිලක මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටු නිලධාරීන් සහභාගී විය. Post navigation Previous: CAVA U-20 Women Volleyball Championship 2024Next: Dialog president gold Cup U-25 National Volleyball Championship 2024
Sri Lanka Beach Volleyball Team Selection for World Military Beach Volleyball Championships (CISM – 2026) March 21, 2026March 21, 2026
Selection trials for the upcoming Central Asian Senior Men’s Championship March 18, 2026March 18, 2026
Sri Lanka Voleyball Federation Volleyball Coaches Selection Result Sheets – 06th February 2026 March 12, 2026March 12, 2026