මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරඟාවලියේ ජයග්‍රහන ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇගයීමේ උළෙල

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන‍ෙ සංවිධානය කරනු ලැබූ Central Asian Beach Volleyball Championship 2024  බීච් වොලිබෝල් තරගාවලිය 2025 ජනවාරි මස 23 සිට 26 දින දක්වා  මීගමුව වෙරළ උද්‍යාන බීච් වොලිබෝල්  ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින්  ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.

CAVA Volleyball Referee Candidate Course

CAVA Volleyball Referee Candidate Course පාඨමාලාව 2025 පෙබරවාරි මස 19 දින සිට 23 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ අතර ඒ සඳහා දේශිය විනිසුරුවන් 15 දෙනෙකු  හා විදේශීය විනිසුරුවන් 02 දෙනෙකු සහභාගී විය. මෙම පාඨමාලාව මෙහෙයවීම සඳහා ආසියානු වොලිබෝල් සම්මේලනයේ පුහුණු උපදේශක බෙනී කූඥේ මහතා සහභාගී විය. පාඨමාලාව සඳහා සහභාගී වූ සියලුදෙනා  සාර්ථකව මෙම පාඨමාලාව අවසන් කරන ලදි.

  • All Post
  • News
CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව. 2024-07-08 දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.

July 8, 2024/

CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව 2024. අද දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.අද දින සහතිකපත් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගි වූ...

තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම්ට ඔලිම්පික් වරම් හිමිවෙයි

July 4, 2024/

තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා. එ අනුව යොවුන් මලල ක්‍රිඩිකා තරුෂි කරුණාරත්න...

CAVA beach volleyball referee candidate course

July 3, 2024/

2024 – ජුලි – 01 දින මීගමුව TOPAZ බීච් හෝටලයේ දී ආරම්භ කරන ලදි. පාඨමාලාව සඳහා විදේශීය විනිසුරු අපේක්ෂකයින් 03ක්...

සාතිශය සංවේගය

June 22, 2024/

ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරු සංගමයේ ජාත්‍යන්තර විනිසුරුවරයෙකු වන සමිත සේනාරත්න මහතාගේ දයාබර මෑණියන් හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.2024/06/24 දින සවස 4.00ට...

ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා

June 6, 2024/

ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා.මෙම වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය සහ...

Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග

June 1, 2024/

Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග 2024 ජුනි 08, සහ 09 දිනවලදී කුලියාපිටිය...

ජාත්‍යන්තර  බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව  2024 ශ්‍රී ලංකාව  CAVA  BEACH VOLLEYBALL REFEREE CANDIDATE  COURSE 2024 – SRI LANKA

May 22, 2024/

 මධ්‍යම  ආසියානු වොලිබෝල් සම්මේලනය මගින් මෙහයවනු ලබන ජාත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු අපේක්‍ෂක පාඨමාලාව ( CAVA  BEACH VOLLEYBALL REFEREE CANDIDATE  COURSE...

ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි

May 15, 2024/

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස...

Load More

End of Content.

Get 30% off your first purchase

X