please apply to the National Volleyball Selection Committee (beach / indoor) before 15.05.2024 Get the application form in English from...
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනෙ සංවිධානය කරනු ලැබූ Central Asian Beach Volleyball Championship 2024 බීච් වොලිබෝල් තරගාවලිය 2025 ජනවාරි මස 23 සිට 26 දින දක්වා මීගමුව වෙරළ උද්‍යාන බීච් වොලිබෝල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.
CAVA Volleyball Referee Candidate Course පාඨමාලාව 2025 පෙබරවාරි මස 19 දින සිට 23 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ අතර ඒ සඳහා දේශිය විනිසුරුවන් 15 දෙනෙකු හා විදේශීය විනිසුරුවන් 02 දෙනෙකු සහභාගී විය. මෙම පාඨමාලාව මෙහෙයවීම සඳහා ආසියානු වොලිබෝල් සම්මේලනයේ පුහුණු උපදේශක බෙනී කූඥේ මහතා සහභාගී විය. පාඨමාලාව සඳහා සහභාගී වූ සියලුදෙනා සාර්ථකව මෙම පාඨමාලාව අවසන් කරන ලදි.

please apply to the National Volleyball Selection Committee (beach / indoor) before 15.05.2024 Get the application form in English from...

2024 අප්‍රෙල් මස 11 සිට 16 දින දක්වා තායිලන්තයේ පැවැත්වෙන ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම්...

ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් තරගාවලිය 25න් පහල ආරම්භක උත්සවය පසුගියදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ෙම අවස්තාව සදහා ශ්‍රී...

ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024 සමාරම්භක උත්සවය සහා බස්නාහිර පලාත් තරග මාර්තු මස 30/31 දින...