තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම් 2024 පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.
එ අනුව යොවුන් මලල ක්රිඩිකා තරුෂි කරුණාරත්න මිටර් 800 ඉසව්ව නියොජනය කිරීමට සුදුසුකම් ලබා ඇත.
එමෙන්ම නදිෂා ලේකම් හෙල්ල විසිකිරිම ඉසව්වෙන් තරඟ බිමට පිවිසිමට නියමිතව ඇත.
