Similar Posts
ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණය
ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණයක් සමඟ ක්‍රිඩා පෝෂණ වැඩ මුලුවක් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා වෛද්‍ය ඒකක යෙදී පවත්වන ලදී . මේ සඳහා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ දේශක වරුන් සහා පෝෂණවේදින්ට අමතරව ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් විසින් ද විශේෂ දේශනයක් පවත්වන ලදී.
Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග
Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග 2024 ජුනි 08, සහ 09 දිනවලදී කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ . ඔබ පලාතේ පිරිමි ශූරතාවය සහ අනුශූරතාවය දිනාගත් කණ්ඩායම් වල සංශෝධිත තරඟ අයදුම් පත සමග පදිංචිය සනාථ කිරීමේ DS 4 සහතික ද රැගෙන 2024 ජුනි 08 වෙනි දින පෙරවරු…
සාතිශය සංවේගය
ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරු සංගමයේ ජාත්‍යන්තර විනිසුරුවරයෙකු වන සමිත සේනාරත්න මහතාගේ දයාබර මෑණියන් හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.2024/06/24 දින සවස 4.00ට ඇල්පිටිය ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.ශ්‍රී ලංකා වොලිබෝල් සංමේලනයේ සාතිශය සංවේගය පල කර සිටිමු
CAVA Nations League (Women) 2024
CAVA Nations League (Women) වොලිබෝල් තරගාවලිය 2024 අගෝස්තු මස 01 දින සිට 08 දින දක්වා නේපාලයේ කත්මන්ඩු හිදී පැවැත්වීමට නියමිතව ඇත. එම තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි මස 30 දින දිවයිනෙන් පිටත් විය. මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, නේපාලය, ඉරානය, මාල දිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී…
CAVA U-20 Women Volleyball Championship 2024
අපරාජිතව අවසන් පුර්ව සටනට පිවිස ජයග්‍රහානි මනසිකත්වයෙන් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් මහා තරගයෙදි කිරිගිස්ථානයට පරාද විය. 20 පහළ මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ අවසන් තරගයේ දී කිරිගිස්ථානයට පරාජය විය… Sri Lanka 0 ( 26 17 19 ) Kyrgyzstan 3 ( 28 25 25 )
ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024
2024 අප්‍රෙල් මස 11 සිට 16 දින දක්වා තායිලන්තයේ පැවැත්වෙන ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් 02 බැගින් සහභාගී විය පිරිමි කණ්ඩායම් 01සදූන් මධුසංඛඅංජන සංදීපනී පිරිමි කණ්ඩායම 02මලිත් සිල්වාදිලීප චාමික කාන්තා කණ්ඩායම 01දිනේෂා ප්රසාදිනීජෙ. ඩබ්. පී තුෂාරි කාන්තා කණ්ඩායම 02චතුරිකා විරසිංහෂෙහානි අවස්ථා පිරිමි පුහුණුකරුඉන්දික ටීරොන් කාන්තා පුහුණුකරුතක්ෂිලා ගූණසිංහ කළමනාකරු ධනපාල ජයපත්ම…