Newsඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි Ohan RajapakkshaMay 15, 2024May 15, 202401 mins මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කංඩායම සමත් වුනා.ශ්‍රී ලංකා කංඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී සමත් වුනා.ශ්‍රී ලංකා කන්ඩායම සහභාගි වන මී ළඟ තරගය අනිද්දා දින එනම් 15වෙනි දින ප.ව 1ට ඉරානය සමග පැවැත්වීමට නියමිතය. Post navigation Previous: ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම ඉරානය ප්‍රථම වරට පරාජය කරමින් ඉදිරියටNext: ජාත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව 2024 ශ්‍රී ලංකාව CAVA BEACH VOLLEYBALL REFEREE CANDIDATE COURSE 2024 – SRI LANKA
The Federation Internationale de Volleyball (FIVB) Beach Volleyball Coaches Course 2026 March 4, 2026March 4, 2026
FIVB Beach Volleyball Coaches Course 2026 Inaugurated in Negombo, Sri Lanka March 2, 2026March 2, 2026
2026 වයස අවුරුදු 18 න් පහළ ජාතික කණ්ඩායම් (පිරිමි/කාන්තා) තේරීම් සැසිය February 11, 2026March 2, 2026