Newsජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024 සමාරම්භක උත්සවය සහා බස්නාහිර පලාත් තරග Ohan RajapakkshaApril 1, 2024May 6, 202401 mins ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් තරගාවලිය 25න් පහල ආරම්භක උත්සවය පසුගියදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ෙම අවස්තාව සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ මහ ලේකම් A.S.නාලක මහතා සහ ඩයලොග් ආසියාටා සමාගමේ මෙහෙයුම් කළමනාකරු මංජුල ගුණසේකර මහතා ඇතුලු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහ මෙම තරගාවලියේ පූර්ණ අනුග්‍රහය දක්වන ඩයලොග් ආසියාටා සමාගමේ නිලධාරීන් සහභාගි විය. ෙහි පිරිමි තරගාවලියේ ශූරතාවය රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය විසින් දිනාගත් අතර අනුශූරතාවය පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.කාන්තා ශූරතාවය ගම්පහ සංඝමිත්තා විදුහල දිනාගත් අතර අනුශූරතාවය හෝමාගම ක්‍රීඩා සමාජය දිනා ගන්නට සමත් විය. Post navigation Previous: ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024Next: ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024
U-19 (Female) Central Asian Volleyball ( CAVA) Championship – Selection Announcement July 11, 2025July 11, 2025
CAVA JUNIOR WOMEN’S VOLLEYBALL CHAMPIONSHIP – 3rd – 10th NOVEMBER, 2025 SRI LANKA July 11, 2025July 11, 2025