Newsතරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම්ට ඔලිම්පික් වරම් හිමිවෙයි Ohan RajapakkshaJuly 4, 2024July 4, 202401 mins තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.එ අනුව යොවුන් මලල ක්‍රිඩිකා තරුෂි කරුණාරත්න මිටර් 800 ඉසව්ව නියොජනය කිරීමට සුදුසුකම් ලබා ඇත.එමෙන්ම නදිෂා ලේකම් හෙල්ල විසිකිරිම ඉසව්වෙන් තරඟ බිමට පිවිසිමට නියමිතව ඇත. Post navigation Previous: CAVA beach volleyball referee candidate courseNext: CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව. 2024-07-08 දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.
FIVB Beach Volleyball Coaches Course 2026 Inaugurated in Negombo, Sri Lanka March 2, 2026March 2, 2026
2026 වයස අවුරුදු 18 න් පහළ ජාතික කණ්ඩායම් (පිරිමි/කාන්තා) තේරීම් සැසිය February 11, 2026March 2, 2026