Similar Posts
Dialog President Gold Cup U-25 National Volleyball Championship 2024 Women – Anuradhapuraya
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන ඩයලොග් ජනාධිපති රන්කුසලාන අවු. 25 න් පහළ ජාතික වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ කාන්තා තරග අද දින අනුරාධපුර පළාත් ක්‍රීඩා දෙපරේතමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මෙම තරගාවලියේ ආරම්භක උත්සවය සඳහා ඩයලොග් ආසියාටා සමාගමේ වයඹ/උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු බුද්ධික පෙරේරා මහතා, ඩයලොග් ආසියාටා…
ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කංඩායම සමත් වුනා.ශ්‍රී ලංකා කංඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී සමත්…
Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග
Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග 2024 ජුනි 08, සහ 09 දිනවලදී කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ . ඔබ පලාතේ පිරිමි ශූරතාවය සහ අනුශූරතාවය දිනාගත් කණ්ඩායම් වල සංශෝධිත තරඟ අයදුම් පත සමග පදිංචිය සනාථ කිරීමේ DS 4 සහතික ද රැගෙන 2024 ජුනි 08 වෙනි දින පෙරවරු…
FIVB පුහුණුකරු අදියර III පාඨමාලාව – 2024 තායිලන්තය
ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය (FIVB) මගින් මෙහෙයවනු ලබන වොලිබෝල් පුහුණුකරු අදියර III පාඨමාලාව 2024 නොවැම්බර් මස 18 සිට 25 දින දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජාත්‍යන්තර පුහුණුකරු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාව තුල දැනට වොලිබෝල් ජාත්‍යන්තර පුහුණුකරු අදියර II පාඨමාලාව අවසන් කර අවු: 01 ක් ඉක්මවූ පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. වොලිබෝල් පුහුණුකරුවකු ලෙස…
CAVA U-20 Women Volleyball Championship 2024
Sri Lanka’s under-20 women’s team managed to win the first match against Nepal 3-1. congratulations Sri Lanka National Under-20 Women’s Volleyball Team
සාතිශය සංවේගය
ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරු සංගමයේ ජාත්‍යන්තර විනිසුරුවරයෙකු වන සමිත සේනාරත්න මහතාගේ දයාබර මෑණියන් හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.2024/06/24 දින සවස 4.00ට ඇල්පිටිය ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.ශ්‍රී ලංකා වොලිබෝල් සංමේලනයේ සාතිශය සංවේගය පල කර සිටිමු