Similar Posts
ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024
2024 අප්‍රෙල් මස 11 සිට 16 දින දක්වා තායිලන්තයේ පැවැත්වෙන ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් 02 බැගින් සහභාගී විය පිරිමි කණ්ඩායම් 01සදූන් මධුසංඛඅංජන සංදීපනී පිරිමි කණ්ඩායම 02මලිත් සිල්වාදිලීප චාමික කාන්තා කණ්ඩායම 01දිනේෂා ප්රසාදිනීජෙ. ඩබ්. පී තුෂාරි කාන්තා කණ්ඩායම 02චතුරිකා විරසිංහෂෙහානි අවස්ථා පිරිමි පුහුණුකරුඉන්දික ටීරොන් කාන්තා පුහුණුකරුතක්ෂිලා ගූණසිංහ කළමනාකරු ධනපාල ජයපත්ම…
අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ ( පිරිමි) තරඟ 2024
ජනාධිපති රන්කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ ( පිරිමි) තරඟ 2024 ජූලි මස 26 , 27 සහ 28 දිනවලදී අනුරාධපුරය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එබැවින් පළාත් තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගත් පිරිමි කණ්ඩායම් 2024 ජූලි මස 27 දින උදේ 8.00.ට අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ ලියාපදිංචි වන ලෙස දන්වන්න . පදිංචිය…
ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024 සමාරම්භක උත්සවය සහා බස්නාහිර පලාත් තරග
ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් තරගාවලිය 25න් පහල ආරම්භක උත්සවය පසුගියදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ෙම අවස්තාව සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ මහ ලේකම් A.S.නාලක මහතා සහ ඩයලොග් ආසියාටා සමාගමේ මෙහෙයුම් කළමනාකරු මංජුල ගුණසේකර මහතා ඇතුලු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහ මෙම…
CAVA U-20 Women Volleyball Championship 2024
මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරනු ලබන CAVA U-20 (Women) Volleyball Championship වොලිබෝල් තරගාවලිය රිදි පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි 24 දින ශ්‍රි ලංකාවට කාන්තා කණ්ඩායම දිවයිට පැමිණිම සමඟ වොලිබොල් සංගමය ඔවුන් පිළිගැනිම සදහා පිළිගැනිමේ උත්සවයක්ද සංවිධානය කර තිබුනි.
ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024
ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024 සමාරම්භක උත්සවය සහා බස්නාහිර පලාත් තරග මාර්තු මස 30/31 දින වලදී හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
CAVA U-20 Women Volleyball Championship 2024
ශ්‍රි ලංකා 20න් පහළ කාන්තා කණ්ඩායම අපරාජිතව මුල් තැන රැක ගනිමින්. අවසන් පුර්ව වටයට තෙරිපත් විය.