Ohan Rajapakksha

Application Form for Commissions

ශ්‍රි ලංක වොලිබොල් සම්මේලන ස්ථාපිත කරන ලද කොමිසම් සභා සදහා අයදුම්පත් කැදවිම ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයෙහි උපදෙස් සහ ව්‍යවස්ථාවහි වගන්ති 2.9 අනුව නීති කොමිසම, මුදල් කොමිසම, අලෙවි සහ සන්නිවේදන කොමිසම, තාක්ෂණික සහ පුහුණු කොමිසම, සංවර්ධන කොමිසම, වෛද්‍ය කොමිසම, තරග නීති සහ විනිශ්චය කොමිසම, බීච් වොලිබෝල් කොමිසම සහ ක්‍රීඩක කොමිසම යන කොමිෂන් ස්ථාපිත කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.   අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2024 මැයි 15   මේ සම්බන්ධ අයදුම්පත මෙම Link එක මගින් භාගත කරගන්න.   සම්පූර්ණ කරන ලද අයදුම්පත ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන කාර්යාලයට ගෙනැවිත් හෝ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට යොමු කරන්න.   ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය නො 33 ටොරින්ටන් පෙදෙස කොළඹ 07 download

Read More

Application for National volleyball selection committee

please apply to the National Volleyball Selection Committee (beach / indoor) before 15.05.2024 Get the application form in English from the link below 2024 වර්ෂයෙ වොලිබෝල් තෙරීම් කමිටුව සදහා ජාතික කණ්ඩායම් නියොජනය කර ඇති නිලධාරීන් ගෙන් අයදූම්පත් කැදවනු ලැබෙ. අයදුම්පත් කැඳවීමෙ අවසන් දිනය 15/05/2024 අයදුම්පත පහත සබැඳියාව යොදා ගන්න  Download

Read More

ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024

2024 අප්‍රෙල් මස 11 සිට 16 දින දක්වා තායිලන්තයේ පැවැත්වෙන ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් 02 බැගින් සහභාගී විය පිරිමි කණ්ඩායම් 01සදූන් මධුසංඛඅංජන සංදීපනී පිරිමි කණ්ඩායම 02මලිත් සිල්වාදිලීප චාමික කාන්තා කණ්ඩායම 01දිනේෂා ප්‍රසාදිනීජෙ. ඩබ්. පී තුෂාරි කාන්තා කණ්ඩායම 02චතුරිකා විරසිංහෂෙහානි අවස්ථා පිරිමි පුහුණුකරුඉන්දික ටීරොන් කාන්තා පුහුණුකරුතක්ෂිලා ගූණසිංහ කළමනාකරු ධනපාල ජයපත්ම Men Sri 1 Vs THA 217 – 21 15 – 21 MenSri 2 Vs Aus 208 – 2114 – 21 Womens Sri 1 Vs INA 216 – 2121 – 14 15 – 10

Read More

Get 30% off your first purchase

X