ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා

ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා

ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා.මෙම වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය සහ ලබන වසරේ දී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගෙන මෙම සංචිත ආරම්භ කිරීමට නියමිතයි. 2024 ජුනි 19 උදෑසන 8.00 පිරිමි. තේරීම් පරීක්ෂණය පැවැත්වෙන අතර 2024 ජුනි 20 උදෑසන 8.00 කාන්තා තේරීම් පරීක්ෂණය පැවැත්වෙනු…

Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග

Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග

Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග 2024 ජුනි 08, සහ 09 දිනවලදී කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ . ඔබ පලාතේ පිරිමි ශූරතාවය සහ අනුශූරතාවය දිනාගත් කණ්ඩායම් වල සංශෝධිත තරඟ අයදුම් පත සමග පදිංචිය සනාථ කිරීමේ DS 4 සහතික ද රැගෙන 2024 ජුනි 08 වෙනි දින පෙරවරු…

ජාත්‍යන්තර  බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව  2024 ශ්‍රී ලංකාව  CAVA  BEACH VOLLEYBALL REFEREE CANDIDATE  COURSE 2024 – SRI LANKA

ජාත්‍යන්තර  බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව  2024 ශ්‍රී ලංකාව CAVA  BEACH VOLLEYBALL REFEREE CANDIDATE  COURSE 2024 – SRI LANKA

 මධ්‍යම  ආසියානු වොලිබෝල් සම්මේලනය මගින් මෙහයවනු ලබන ජාත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු අපේක්‍ෂක පාඨමාලාව ( CAVA  BEACH VOLLEYBALL REFEREE CANDIDATE  COURSE 2024 ) 2024  ජූලි 01  දින සිට 07 දින දක්වා ශ්‍රීලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු  පාඨමාලාව සදහා ශ්‍රී ලංකාව තුල දැනට බීච් වොලිබෝල් හෝ ගෘහස්ථ වොලිබෝල්  විනිසුරු කටයුතුවල නියුතු  වොලිබෝල්…

ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි

ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කංඩායම සමත් වුනා.ශ්‍රී ලංකා කංඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී  සමත්…

ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම ඉරානය ප්‍රථම වරට පරාජය කරමින් ඉදිරියට

ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම ඉරානය ප්‍රථම වරට පරාජය කරමින් ඉදිරියට

මධ්‍යම ආසියානු වොලිබෝල්  තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කංඩායම සහභාගි වූ හතරවන තරගය ඉරානය සමග පැවැත්විණි .ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කංඩායම තරග වට 3/0ලෙස ඉතිහාසයේ පලමු වරට  ඉරානය පරාජය කරන්නට සමත් වුනා.

DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලිය 2024

DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලිය 2024

අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එකාබද්ධව ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ (DSI) පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල්  තරගාවලිය 22 වන වරට ක්‍රියාත්මක කිරීම සනිටුහන් කරමින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව 2024 මැයි මස 07 දින කොළඹ 02 නිපෝන් හෝටලයේ දී පවත්වන ලදි. අඛණ්ඩව මේ වන…

CAVA Nations League(Men)  වොලිබෝල් තරගාවලිය 2024

CAVA Nations League(Men)  වොලිබෝල් තරගාවලිය 2024

CAVA Nations League(Men)  වොලිබෝල් තරගාවලිය 2024 මැයි 09 දින සිට 18 දින දක්වා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම 2024 මැයි මස 08 දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.එම කණ්ඩායමේ නායකයා ලෙස දීප්ති රෝමේෂ් කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතා…

ජනාධිපති රන්කුසලාන වයස අවුරුදු 25න් පහළ මධ්‍යම පළාත් වොලිබොල් තරඟාවලි​ය

ජනාධිපති රන්කුසලාන වයස අවුරුදු 25න් පහළ මධ්‍යම පළාත් වොලිබොල් තරඟාවලි​ය

ජනාධිපති රන්කුසලාන වයස අවුරුදු 25න් පහළ මධ්‍යම පළාත් වොලිබොල් තරඟාවලි​ය මැයි මස 18 වන දිනමහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී ක්‍රිඩා කරන ක්‍රිඩක ක්‍රීඩිකාවන් සඳ​හා ​සහතිකය අනිවාර්ය ​වේ

Head of Medical Commission of Central Asian Volleyball Association

Head of Medical Commission of Central Asian Volleyball Association

වෛද්‍ය ලාල් ඒකනායක මහතා මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ වෛද්‍ය කොමිසමේ මුල් පුටුවට පසුගියදා පැවැත්වූ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ස්ථිර කම්ෂන් සභා  සදහා නිලධාරීන් පත් කරන ලදී .එහිදී මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ වෛද්‍ය කොමිසමේ ප්‍රධානී ලෙස  ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායක මහතා පත් කරන ලදී .විශේෂයෙන්ම…

Application Form for Commissions

Application Form for Commissions

ශ්‍රි ලංක වොලිබොල් සම්මේලන ස්ථාපිත කරන ලද කොමිසම් සභා සදහා අයදුම්පත් කැදවිම ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයෙහි උපදෙස් සහ ව්‍යවස්ථාවහි වගන්ති 2.9 අනුව නීති කොමිසම, මුදල් කොමිසම, අලෙවි සහ සන්නිවේදන කොමිසම, තාක්ෂණික සහ පුහුණු කොමිසම, සංවර්ධන කොමිසම, වෛද්‍ය කොමිසම, තරග නීති සහ විනිශ්චය කොමිසම, බීච් වොලිබෝල් කොමිසම සහ ක්‍රීඩක කොමිසම යන කොමිෂන් ස්ථාපිත කිරීම සඳහා අයදුම්පත් කැඳවනු…