
MERCANTILE VOLLEYBALL (2024)
Mercantile Volleyball Tournament 2025 වෙළඳ සේවා වොලිබෝල් ශූරතා වලිය කාන්තා සහ පිරිමි , සුපර් ලීග්, Champianship,Division සහ Masters (වයස 40න් ඉහළ) ලෙස කාණ්ඩ හතරක් යටතේ පැ වැත්වීමට සැ ලසුම් කර ඇත. පසුගිය වසරේදී වෙළඳ සේවා වොලිබෝල් ශූරතාවලියේදී පිරිමි කාණ්ඩය පමණක් හඳුන්වා දුන් මාස්ටර්ස් කා ණ්ඩය, ඉතාමත් සාර්ථක වූ නිසා මෙම වසරේදී කාන්තා කාණ්ඩය එකතු කිරීමට සැලසුම් කර ඇත. සුපර් ලීග් සහ මාස්ටර්ස් අංශ සඳහා එක් බාහිර ක්‍රීඩකයෙකු ටද තරගකිරීමේ අවස්ථා ව ඇතුළත් කර ඇත්තේ , එමඟින් ඉසව්වේ තරඟකා රිත්වය සහ චමත්කාරය වැඩි කිරීමේ අරමුනින්ය.සුපර් ලීග් කාණ්ඩයේ, මෙම අවස්ථා ව විදේශීය ක්‍රීඩකයෙකු සදහා ද විවෘත කර තිබීම විශේෂ කරුණකි . පහත සබැදියා භවිතයෙන් අයදුම්පත් බාගත කරගන්න Mercantile Volleyball Tournament 2025 Download Link A-Division Click Here To Download Championship Click Here To Download Masters Click Here To Download Super League Click Here To Download New Membership / Membership Renewal Click Here To Download Rules And Regulations Click Here To Download Invitation Letter Click Here To Download