Similar Posts
FIVB පුහුණුකරු අදියර III පාඨමාලාව – 2024 තායිලන්තය
ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය (FIVB) මගින් මෙහෙයවනු ලබන වොලිබෝල් පුහුණුකරු අදියර III පාඨමාලාව 2024 නොවැම්බර් මස 18 සිට 25 දින දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජාත්‍යන්තර පුහුණුකරු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාව තුල දැනට වොලිබෝල් ජාත්‍යන්තර පුහුණුකරු අදියර II පාඨමාලාව අවසන් කර අවු: 01 ක් ඉක්මවූ පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. වොලිබෝල් පුහුණුකරුවකු ලෙස…
සාතිශය සංවේගය
ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරු සංගමයේ ජාත්‍යන්තර විනිසුරුවරයෙකු වන සමිත සේනාරත්න මහතාගේ දයාබර මෑණියන් හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.2024/06/24 දින සවස 4.00ට ඇල්පිටිය ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.ශ්‍රී ලංකා වොලිබෝල් සංමේලනයේ සාතිශය සංවේගය පල කර සිටිමු
CAVA Nations League (Women) 2024
CAVA Nations League (Women) වොලිබෝල් තරගාවලිය 2024 අගෝස්තු මස 01 දින සිට 08 දින දක්වා නේපාලයේ කත්මන්ඩු හිදී පැවැත්වීමට නියමිතව ඇත. එම තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි මස 30 දින දිවයිනෙන් පිටත් විය. මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, නේපාලය, ඉරානය, මාල දිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී…
ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024
ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024 සමාරම්භක උත්සවය සහා බස්නාහිර පලාත් තරග මාර්තු මස 30/31 දින වලදී හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කංඩායම සමත් වුනා.ශ්‍රී ලංකා කංඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී සමත්…
CAVA Nations League(Men) වොලිබෝල් තරගාවලිය 2024
CAVA Nations League(Men) වොලිබෝල් තරගාවලිය 2024 මැයි 09 දින සිට 18 දින දක්වා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම 2024 මැයි මස 08 දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.එම කණ්ඩායමේ නායකයා ලෙස දීප්ති රෝමේෂ් කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතා…