
CAVA Nations League(Men) වොලිබෝල් තරගාවලිය 2024 මැයි 09 දින සිට 18 දින දක්වා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම 2024 මැයි මස 08 දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.
එම කණ්ඩායමේ නායකයා ලෙස දීප්ති රෝමේෂ් කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතා කටයුතු කරනු ලබයි.
දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම සමුහ ඡායාරූපයකට පෙනි සිටින ලදි.
අසුන්ගෙන වමේ සිට
සුසිරි මංගල – අභ්‍යාසක, චන්න ජයසේකර – ප්‍රධාන පුහුණුකරු , ඒ. එස් නාලක මහතා- ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, කංචන ජයරත්න මැතිතුමා – සභාපති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ශ්‍රී මාල් ද සිල්වා මහතා – කළමණාකරු , දීප්ති රෝමේෂ් – නායක, නිශාන් ඉන්දික – සහාය පුහුණුකරු
පසුපස පේලිය වමේ සිට
මනෝජ් සුරංග, මලීෂ රවිශාන්, ඉසුරු මධුෂාන්, ප්‍රනීත් දිනේන්ද්‍ර, ෂෙහාන් විමුක්ති, සනුක මධුභාෂන, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, ලහිරු ප්‍රමුදිත, මන්ජුල නලීන්, දුලංජන් සංදීප මහේෂ් වන්නිගමගේ, විමුක්ති සාගර





