Application Form for Commissions

ශ්‍රි ලංක වොලිබොල් සම්මේලන ස්ථාපිත කරන ලද කොමිසම් සභා සදහා අයදුම්පත් කැදවිම

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයෙහි උපදෙස් සහ ව්‍යවස්ථාවහි වගන්ති 2.9 අනුව නීති කොමිසම, මුදල් කොමිසම, අලෙවි සහ සන්නිවේදන කොමිසම, තාක්ෂණික සහ පුහුණු කොමිසම, සංවර්ධන කොමිසම, වෛද්‍ය කොමිසම, තරග නීති සහ විනිශ්චය කොමිසම, බීච් වොලිබෝල් කොමිසම සහ ක්‍රීඩක කොමිසම යන කොමිෂන් ස්ථාපිත කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
 
අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2024 මැයි 15
 
මේ සම්බන්ධ අයදුම්පත මෙම Link එක මගින් භාගත කරගන්න.
 
සම්පූර්ණ කරන ලද අයදුම්පත ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන කාර්යාලයට ගෙනැවිත් හෝ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට යොමු කරන්න.
 
ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය
නො 33
ටොරින්ටන් පෙදෙස
කොළඹ 07

Similar Posts