NewsCAVA U-20 Women Volleyball Championship 2024 Ohan RajapakkshaJuly 27, 2024July 27, 202401 mins මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරනු ලබන CAVA U-20 (Women) Volleyball Championship වොලිබෝල් තරගාවලිය රිදි පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි 24 දින ශ්‍රි ලංකාවට කාන්තා කණ්ඩායම දිවයිට පැමිණිම සමඟ වොලිබොල් සංගමය ඔවුන් පිළිගැනිම සදහා පිළිගැනිමේ උත්සවයක්ද සංවිධානය කර තිබුනි. Post navigation Previous: CAVA U-20 Women Volleyball Championship 2024Next: Dialog President Gold Cup U-25 National Volleyball Championship 2024 Women – Anuradhapuraya
Sri Lanka Beach Volleyball Team Selection for World Military Beach Volleyball Championships (CISM – 2026) March 21, 2026March 21, 2026
Selection trials for the upcoming Central Asian Senior Men’s Championship March 18, 2026March 18, 2026