Oshan Rajapaksha

කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024

ඉතාලිය කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024 ශූරයන් වේ! 2024.06.23 දින තායිලන්තයේ බැංකොක්හි පැවති අවසන් මහා තරගයේදී ජපානය කණ්ඩායම තරග වට 3-1 (25-17, 25-17, 21-25, 25-20) ක් ලෙස පරාජය කිරීමට ඉතාලි කණ්ඩායම සමත්විය. මෙය ඉතාලි කාන්තා කණ්ඩායම නේෂන්ස් ලීග් තරගාවලියේ ශූරයන් බවට පත්වූ දෙවන අවස්ථාව වේ.   Individual Awards • Most valuable playerPaola Egonu (ITA) •…

Read More

සාතිශය සංවේගය

ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරු සංගමයේ ජාත්‍යන්තර විනිසුරුවරයෙකු වන සමිත සේනාරත්න මහතාගේ දයාබර මෑණියන් හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.2024/06/24 දින සවස 4.00ට ඇල්පිටිය ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.ශ්‍රී ලංකා වොලිබෝල් සංමේලනයේ සාතිශය සංවේගය පල කර සිටිමු 

Read More

ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා

ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා.මෙම වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය සහ ලබන වසරේ දී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගෙන මෙම සංචිත ආරම්භ කිරීමට නියමිතයි. 2024 ජුනි 19 උදෑසන 8.00 පිරිමි. තේරීම් පරීක්ෂණය පැවැත්වෙන අතර 2024 ජුනි 20 උදෑසන 8.00 කාන්තා තේරීම් පරීක්ෂණය පැවැත්වෙනු…

Read More

Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග

Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග 2024 ජුනි 08, සහ 09 දිනවලදී කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ . ඔබ පලාතේ පිරිමි ශූරතාවය සහ අනුශූරතාවය දිනාගත් කණ්ඩායම් වල සංශෝධිත තරඟ අයදුම් පත සමග පදිංචිය සනාථ කිරීමේ DS 4 සහතික ද රැගෙන 2024 ජුනි 08 වෙනි දින පෙරවරු…

Read More

ජාත්‍යන්තර  බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව  2024 ශ්‍රී ලංකාව CAVA  BEACH VOLLEYBALL REFEREE CANDIDATE  COURSE 2024 – SRI LANKA

 මධ්‍යම  ආසියානු වොලිබෝල් සම්මේලනය මගින් මෙහයවනු ලබන ජාත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු අපේක්‍ෂක පාඨමාලාව ( CAVA  BEACH VOLLEYBALL REFEREE CANDIDATE  COURSE 2024 ) 2024  ජූලි 01  දින සිට 07 දින දක්වා ශ්‍රීලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු  පාඨමාලාව සදහා ශ්‍රී ලංකාව තුල දැනට බීච් වොලිබෝල් හෝ ගෘහස්ථ වොලිබෝල්  විනිසුරු කටයුතුවල නියුතු  වොලිබෝල්…

Read More

ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කංඩායම සමත් වුනා.ශ්‍රී ලංකා කංඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී  සමත්…

Read More

ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම ඉරානය ප්‍රථම වරට පරාජය කරමින් ඉදිරියට

මධ්‍යම ආසියානු වොලිබෝල්  තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කංඩායම සහභාගි වූ හතරවන තරගය ඉරානය සමග පැවැත්විණි .ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කංඩායම තරග වට 3/0ලෙස ඉතිහාසයේ පලමු වරට  ඉරානය පරාජය කරන්නට සමත් වුනා.

Read More

DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලිය 2024

අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එකාබද්ධව ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ (DSI) පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල්  තරගාවලිය 22 වන වරට ක්‍රියාත්මක කිරීම සනිටුහන් කරමින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව 2024 මැයි මස 07 දින කොළඹ 02 නිපෝන් හෝටලයේ දී පවත්වන ලදි. අඛණ්ඩව මේ වන…

Read More

CAVA Nations League(Men)  වොලිබෝල් තරගාවලිය 2024

CAVA Nations League(Men)  වොලිබෝල් තරගාවලිය 2024 මැයි 09 දින සිට 18 දින දක්වා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම 2024 මැයි මස 08 දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.එම කණ්ඩායමේ නායකයා ලෙස දීප්ති රෝමේෂ් කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතා…

Read More

ජනාධිපති රන්කුසලාන වයස අවුරුදු 25න් පහළ මධ්‍යම පළාත් වොලිබොල් තරඟාවලි​ය

ජනාධිපති රන්කුසලාන වයස අවුරුදු 25න් පහළ මධ්‍යම පළාත් වොලිබොල් තරඟාවලි​ය මැයි මස 18 වන දිනමහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී ක්‍රිඩා කරන ක්‍රිඩක ක්‍රීඩිකාවන් සඳ​හා ​සහතිකය අනිවාර්ය ​වේ

Read More